මම මේ ජීවිතයෙන් සමුගන්න තීරණය කලේ ඊයේ උසාවියෙදිමයි. මට මතක් වෙනවා අපි ආදරය කරපු හැටි. මම ඔයාට සමාව දුන්නා….කවදාවත් වෛර කරන්නේ නෑ. හැමදාටම ආදරෙයි.
Age Group : 13 – 99 Years
Model : Navel
No. of Pages : 176
ISBN No : 978-955-4827-05-9
Author : Akila Nadeeshani Bandara
Language : Sinhala