“මළවුන්ට සදාකාලික නවාතැන් දෙන සුසානයේ ස්මාරක අතර සිටගත් සුදු අරලිය මල් පොකුරු ගෙන මොරසූරන මහවැස්සේ ම බලා සිටින්නට වූයේ මිනෝලි මිරැන්ඩා තම බිමෙහි නවාතැන් ගන්නට එන තුරුය.”
Age Group : 13 – 99 Years
Model : Navel
No. of Pages : 296
ISBN No : 978-955-4827-22-6
Author : Nikini Nethranjali Bandara
Language : Sinhala