“මේ බූරුවා තියාගත්තා ඇති. හොඳටම නාකියි.
වැඩක් පලක් කරන්නත් බෑ. ගිහින් කැලේට දාමු
සත්තුන්ට කන්න” ගමහාමිනේ ගමරාලට කීවා.
“මට සවි ශක්තිය කාලේ මෙයාලාට උදවු කළා. දැන් මං වයසයි. බූරුවා කඳුලක් හෙළුවා.
Age Group : 13 – 99 Years
Model : Translations
No. of Pages : 401
ISBN No : 978-955-4827-32-5
Author : Thissa Hewawissa
Language : Sinhala