මහල්ලා තරමක් දුර ගොස් පාළු අඳුරු නිවසකට ගොඩවැදුණා. නිවසේ සාලය තුළ ගිනි මැලයක් ඇවිලෙමින් තිබුණා. එය වටා පිරිසක් රැස්ව සිටියා. ඒ සැවොම මහල්ලන්.
එතන සිටි එක ම එක තරුණයාට මහල්ලා කතා කළා.
Age Group : 13 – 99 Years
Model : Translations
No. of Pages : 104
ISBN No : 978-955-4827-38-7
Author : Thissa Hewawissa
Language : Sinhala