එකවරම බඩඉරිගු ගස් අස්සෙන් මතු වු කලු පැහැති කෙනෙක් ඔහු වෙත කඩා පැන්නා. “උඹ නපුරු හොල්මන් පඹයා මම උඹේ බෙල්ල ගලවනවා මම දවස් ගානක් රැකලා හිටියේ උඹව අල්ලාගන්න.” ජුපිටගේ ඇඟ මතට පැන්නා.
Age Group : 13 – 99 Years
Model : Translations
No. of Pages : 160
ISBN No : 978-955-4827-79-0
Author : Vishrawana Galappaththi
Language : Sinhala