“ඔහෝ, මේ මොකක් ද?” ඔහු එක්වරම කිව්වා.
එය අඩක් දැල්වී නිවී ගිය ගිනිකූරක්. එය මඩවලින් කොපමණ වැසී තිබුණා ද යත් බැලූ බැල්මට පෙනුණේ, ලී පතුරු කෑල්ලක් ලෙසයි. “ඒක මට මඟඇරුණේ කොහොමද?”
Age Group : 13 – 99 Years
Model : Translations
No. of Pages : 350
ISBN No : 978-955-701-023-6
Author : Hasthika Polwaththage
Language : Sinhala