ඔහු නිවස තුළට දුව යමින් කෑ ගැසූ හඬ අසන්නට ලැබුණා.“හෝම්ස් මහත්මයා මට කියන්න මේ අපට ඇහැට පෙනෙනවට වැඩි යමක් මෙතැන තියනවා. ලියුම කොහොමද ආයෙමත් සැරයක් පෙට්ටියෙන් මතුවුණේ?”
Age Group : 13 – 99 Years
Model : Translations
No. of Pages : 302
ISBN No : 978-955-701-020-5
Author : Hasthika Polwaththage
Language : Sinhala