“අම්මා, මට සමාවෙන්න අම්මා…මෙච්චර කාලයක් ඔයාව හොයාගෙන එන්න බැරි වුණාට සමාවෙන්න මගේ රත්තරන් අම්මේ.” තරුණයා හඬමින් මව සිප ගත්තේය. “පුතේ මම දැනගන හිටියා ඔයා කවද හරි මාව හොයාගන එන බව.”
Age Group : 13 – 99 Years
Model : Translations
No. of Pages : 240
ISBN No : 978-955-701-095-3
Author : Devinda Galappaththi
Language : Sinhala