Sandamala | සඳමල
Sandamala | සඳමල Original price was: රු880.00.Current price is: රු704.00.
Back to products
Nihanda | නිහඬ
Nihanda | නිහඬ Original price was: රු350.00.Current price is: රු280.00.

Bicycle Oththukaru | බයිසිකල් ඔත්තුකරු

Original price was: රු470.00.Current price is: රු376.00.

Description

මාසෙල්ගේ ජීවිතයේ වැදගත්ම බයිසිකල් ගමන ඔහුට පැදයන්නට හැකිවේ ද? ප්‍රංශයේ කුඩා නගරයක වීදි දිගේ වේගයෙන් හෝ ඔහුගේ දෙමාපියන්ගේ බේකරියේ පාන් බෙදා හැරීම සඳහා තම පාපැදිය පැදයාමට මාසෙල් කැමතිය. දවසක සුප්‍රකට මහා ප්‍රංශ පාපැදි සවාරියට සහභාගී වීමේ සිහිනය ඔහුගේ මනසේ දලු‍ලා වැඩෙමින් තිබිණ.ි.
යටිගිරියෙන් කෑ ගසන හඬක් ද ඇසුණේ ය.

Age Group : 13 – 99 Years

Model : Translations

No. of Pages : 144

ISBN No : 978-955-701-212-4

Author : Rashmika Mandawala

Language : Sinhala