බුරතීනො පාන්දරම නැඟිටලා හෝඩි පොත
පාසල් බෑගයේ දාගෙන උඩ පැන පැන පාසලට
ගියා. පාරේ යන ගමන් එයා පාර දෙපැත්තේ
කඩවල විකුණන පැණි රස කෑම ජාති,
ලොසින්ජර, කේක්, කැවුම් දිහා බැලුවේවත් නෑ.
Age Group : 13 – 99 Years
Model : Translations
No. of Pages : 96
ISBN No : 9789557012032
Author : Dedigama V. Rodrigo
Language : Sinhala
