මහා ධාවන තරගයදා කෝකි උදෑසනම අවදි
වූවාය. රන්ජි සමඟින් තණ පිට්ටනියට ගිය ඇගේ
අත කුඩා පෙට්ටියක බහා ලූ කුරුමිණියෙක් විය.
තරගය පැවැත්වෙන තරමක් ලොකු කාඩ්බෝඩ්
පෙට්ටියේ ලණු ඇද ධාවන පථ සකසා තිබුණි.
Age Group : 13 – 99 Years
Model : Translations
No. of Pages : 136
ISBN No : 9789557012063
Author : Semali Kellapatha
Language : Sinhala
