ආදරය කියන්න භාෂාවක් ඕනේ ම නෑ. ආදරය
දකින්න පාටක් ඕනේ ම නෑ. ආදරය කරන්න මේ
ලෝකේ වෙන කිසි දෙයක් ඕනේ ම නෑ ආදරය
කරන්න ඕන වෙන්නේ හැඟීම් විතරමයි. හැඟීම්
කියන්නෙ පේන දෙයකට නම් නෙමෙයි.
Age Group : 13 – 99 Years
Model : Novels
No. of Pages : 136
ISBN No : 9789557012803
Author : Rajinda Ishadara Earnest
Language : Sinhala
