“ඔයා මාත් එක්ක තරහද?” පහත් හඬින් තර්මදා
ඇසුවේ ක්රිෂාතිගේ අතක් අල්ලා ගනිමිනි. “ඒ
මොකටද?” ක්රිෂානි වහා ඇසුවාය.” රුක්ෂාන් මට
හවස කොෆී එකක් බොන්න එන්න කියලා
කිව්වා… ඒක මං උඹට කිව්වේ නෑ..
Age Group : 13 – 99 Years
Model : Novels
No. of Pages : 136
ISBN No : 9789557012735
Author : Kanchana Dissanayaka
Language : Sinhala
