ඉදින් නත්තල් සීයා මට දුන් ත්‍යාගය සදාකාලයට
මතක හිත පාරමින් මතක ස්මරණ කරනු ඇත.
නුඹ නමට හුස්ම වැටෙනතුරු පෙම් කරනු ඇත.
දෙසැම්බර් විසිපස් වෙනි දිනට මම මා නමටම
පහනක් පත්තු කළ මගේ නිරුද්ධ ප්‍රාණය…
Age Group : 13 – 99 Years
Model : Short Stories
No. of Pages : 224
ISBN No : 9789557012476
Author : Shyamika J. Basnayake
Language : Sinhala
