Mottu | මොට්ටු
Mottu | මොට්ටු Original price was: රු1,200.00.Current price is: රු960.00.
Back to products
Killerge Dadayam | කිලර්ගෙ දඩයම්
Killerge Dadayam | කිලර්ගෙ දඩයම් Original price was: රු1,000.00.Current price is: රු800.00.

Malavi Magaherapu Mal | මලවි මගහැරපු මල්

Original price was: රු500.00.Current price is: රු400.00.

Description

උරපතුල් මත කඳුළක සේයා නොතබා ජීවිතය
ජීවත් කරවන්නට වෙර දරන ගැහැනුන් දැන් දැන්
සුලබය. දකින දකින තැන් ප්‍රේමයේ සුන්බුන්ය.
බිඳුණු හදවත්ය. බොහොමයක් එකී නෂ්ටාවශේෂ
මතින් යළි නැගී සිටින්නට වෑයම් දරති.

Age Group : 13 – 99 Years

Model : Short Stories

No. of Pages : 80

ISBN No : 9789557012445

Author : Charika Sannasgala

Language : Sinhala