Dawasaka Hawasaka | දවසක හවසක
Dawasaka Hawasaka | දවසක හවසක Original price was: රු400.00.Current price is: රු320.00.
Back to products
Y++
Y++ Original price was: රු1,000.00.Current price is: රු800.00.

Killerge Dadayam | කිලර්ගෙ දඩයම්

Original price was: රු1,000.00.Current price is: රු800.00.

Out of stock

Out of stock

Description

අහස් හිස එක්වනම අකුණක් පුපුරා යනු ඇසිණ. දෙව්මි තිගැස්සුනාය. එක් වනම වැසි පොද වැටෙන්නට පටන් ගත්තේය. ඉක්මන් ගමනින් දෙන්නාම දිව ආවේ දෙව්මිගේ රිය අසලටය. හිරුක හා දෙව්මි තෙමෙමින්ම රියට ගොඩ වූහ. හිරුක සිටියේ රියදුරු අසුනේය. දෙව්මි හිරුකගේ හිස තම අතින් පිස දැම්මේ එහි ඇති දිය බිඳු විසිරී යන්නටය. ඇය හිරුකගේ කමිසයේ ඇති දිය බිඳුද පිස්සාය.

Age Group : 13 – 99 Years

Model : Novel

No. of Pages : 256

ISBN No : 9789557012612

Author : Asanka Bandara Jayasundara

Language : Sinhala