තම කබා සාක්කුවේ යමක් ඇති බව දැනුන ඔහු එය එළියට ගත්තා. ඒ ලේ තැවරුණ පිහියක් බව දුටු ඔහුගේ මනස අවුල්වුණා. බියෙන් ගැහෙන්නට වූ ඔහු තම දිවෙන් දෙතෙල පොගවා ගත්තේ වියළිගොස් ඇති බව දැනුණු නිසා.
Age Group : 13 – 99 Years
Model : Translations
No. of Pages : 336
ISBN No : 978-955-701-038-0
Author : Nethra Dinaravi
Language : Sinhala