බෙල්ලෙන් හා තුනටියෙන් අල්ලා ඇයව තල්ලු කර
ඇගේ උරහිසට හා හිසට පහර පිට පහර දෙන ලදී. හැමදෙයක් ම කරකැවී පෙරළී අඳුරු සුළි සුළඟක් මෙන් හඬ නගමින්, කෑ ගසමින්, හූ තබමින්, කන් බිහිරි කරවන හඬක් ඇසිණි.
Age Group : 13 – 99 Years
Model : Translations
No. of Pages : 592
ISBN No : 978-955-701-010-6
Author : Hasthika Polwaththage
Language : Sinhala