“මං හැංගිලා ඒ දෙන්නා දිහා බලාගෙන හිටියා. ඒ උයනට යන්නේ නෑ කවුරුවත්, මොකක් දෝ හේතුවක් නිසා හැමෝම ඒ උයනට යන්න බය වුණා…” “එකපාරට ම මහා භයානක දෙයක් සිදුවුණා…” මාර්තාගේ දෙනෙත් මහත්විය.
Age Group : 13 – 99 Years
Model : Translations
No. of Pages : 120
ISBN No : 978-955-4827-31-8
Author : Thissa Hewawissa
Language : Sinhala