“දෙයියනේ එයා මැරිලා…” ඔහු කෑ ගැසුවා. ඉන්පසු ඔහු ඇගේ හිස මත තිබූ චීන හිස්වැස්ම මෑත් කළා. “අපොයි දෙයියනේ එයා මැරිලා නෙවෙයි, කවුරු හරි එයාව බෙල්ල හිරකරලා මරලා දාලා” ඔහු කෑ ගැසුවා.
Age Group : 13 – 99 Years
Model : Translations
No. of Pages : 350
ISBN No : 978-955-701-018-2
Author : Nethra Dinaravi
Language : Sinhala