“මේරියන් ඩේලිගේ කැරැට්ටුව මේකෙ ඉන්න හැමෝම දන්නවා ජෙරී ලී. එයාගේ ඇඟපත හොඳට තිබුණා කියලා මට වැඩක් නෑ. ඔයයි මගේ ආදරේ. මට කෙල්ලෝ කොව්වර දැක්කත් වැඩක් නෑ ඔයා නැතුව. ඒක ඔයා දන්නවා.”
Age Group : 13 – 99 Years
Model : Translations
No. of Pages : 348
ISBN No : 978-955-701-094-6
Author : Vishrawana Galappaththi
Language : Sinhala