“ටැං… ටැං… ටැං…” කටහඬ ගැඹුරු කරලා සද්ද කරගෙන සිරිමල් සුදු සරම පොරවගෙන හෙමින් හෙමින් ගල ළඟින් ඉස්සුණා. කපුවා වැඩේ ටිකකට නවත්වලා බෙල්ල දික්කරලා බැලුවා.
Age Group : 13 – 99 Years
Model : Children
No. of Pages : 168
ISBN No : 978-955-4827-13-4
Author : Nikini Nethranjali Bandara
Language : Sinhala