“මට මේ ඇපල් දෙන්න” තරුණයා ගස අයිතිකරුගෙන් ඉල්ලුවා. “අපොයි බෑ මේ ඇපල් ගෙඩි තුන හුඟ දෙනෙක් ඉල්ලලා තියෙන්නේ” “අනේ මරණාසන්න මගේ බිරිය සනීපකරගන්නයි ඇපල් ඉල්ලන්නේ”
Age Group : 13 – 99 Years
Model : Translations
No. of Pages : 104
ISBN No : 978-955-4827-36-3
Author : Thissa Hewawissa
Language : Sinhala