“මොනවා! ඇපල් කනවා මිසක් ඉඹිනවායැ” කොරා පුදුමයෙන් දෙනෙත් දොඹු කළා. පැහිච්චකම් නැතිව කිව්ව දේ කරනවා. හැබැයි ඇපල් ගෙඩිය කන්න එපා” “හොඳයි” කොරා ඇපල් ගෙඩිය ඉම්බා. ඉන්පසු සිදුවූයේ…
Age Group : 13 – 99 Years
Model : Translations
No. of Pages : 104
ISBN No : 978-955-4827-39-4
Author : Thissa Hewawissa
Language : Sinhala