ගැහැනු සිත් තුළ මෙන්ම පිරිමි සිත් තුළද තමා පතනා සිහින රුව සැඟ වී සිටින බව සදෙව් දැන සිටියාය. චාමරව දුටු දා පටන් බිfඳන් බිඳ වැඩුණ පෙම් සිත තුළ නිරතුරුවම දඟ කළ සිහින රුව ඔහුම පමණක් වුවත්…
Age Group : 13 – 99 Years
Model : Navel
No. of Pages : 152
ISBN No : 9789557011646
Author : Dedunu Sooriyalatha
Language : Sinhala
