රූස්ස ගස් සහිත මහා වනයකට පිවිසි ඇයට මින්පසු කිසිවෙකුත් දක්නට නො ලැබුණා ය. ඝන අන්ධකාරයකින් වැසී ගිය මහ වන පෙත එකම බියකරු රැහැයි හඬකින් නින්ඳනාව ගියත් මින්පසු ඇගේ සිත මදකුඳු සසල නො වූවා ය.
Age Group : 13 – 99 Years
Model : Navel
No. of Pages : 184
ISBN No : 978-955-4827-01-1
Author : Kolitha Ranathunga
Language : Sinhala