මාසෙල්ගේ ජීවිතයේ වැදගත්ම බයිසිකල් ගමන ඔහුට පැදයන්නට හැකිවේ ද? ප්රංශයේ කුඩා නගරයක වීදි දිගේ වේගයෙන් හෝ ඔහුගේ දෙමාපියන්ගේ බේකරියේ පාන් බෙදා හැරීම සඳහා තම පාපැදිය පැදයාමට මාසෙල් කැමතිය. දවසක සුප්රකට මහා ප්රංශ පාපැදි සවාරියට සහභාගී වීමේ සිහිනය ඔහුගේ මනසේ දලුලා වැඩෙමින් තිබිණ.ි.
යටිගිරියෙන් කෑ ගසන හඬක් ද ඇසුණේ ය.
Age Group : 13 – 99 Years
Model : Translations
No. of Pages : 144
ISBN No : 978-955-701-212-4
Author : Rashmika Mandawala
Language : Sinhala