“අපි ගත කරපු විඳවපු කාලය සුන්දර දෙයක් කියලයි මම හිතන්නේ. අපි ආවේ කටු කොහොලින් පිරුණු මාවතක.” ළඳ බොළඳ බසින් ඈ තෙපළන දැයින් දිලීපගේ හදවත කුල්මත් වන්නට විය.
Age Group : 13 – 99 Years
Model : Navel
No. of Pages : 316
ISBN No : 978-955-701-159-2
Author : Ranjith Batuwana
Language : Sinhala