මාර්යා දෙනෙත් පිසදමමින් නැගිට්ටා. බෝංචි ඇටය සිහිවුණු ඇය ගවුමේ සාක්කුවට අත දැම්මා.“හීනෙන් ලැබුණු බෝංචි ඇටයක් සක්කුවේ තියේවියැ” එහෙත් මාර්යාගේ සාක්කුවේ බෝංචිඇටයක් තිබුණා.
Age Group : 13 – 99 Years
Model : Translations
No. of Pages : 120
ISBN No : 978-955-4827-48-6
Author : Thissa Hewawissa
Language : Sinhala