Gawsiya Dura | ගව්සිය දුර​
Gawsiya Dura | ගව්සිය දුර​ Original price was: රු350.00.Current price is: රු280.00.
Back to products
Alu Saha Pathum | අළු සහ පැතුම්
Alu Saha Pathum | අළු සහ පැතුම් Original price was: රු1,150.00.Current price is: රු920.00.

Dedunu Siththam | දේදුනු සිත්තම්

SKU: ARB00000432

Original price was: රු400.00.Current price is: රු320.00.

Description

ඔයාගේ ඔය රත්තරං ආදරේ මට එපා වෙන්න තරම් මං මහා පව්කාරයෙක් වුණා. සුදු රෝස මල් පිරුණු යහනාවක සැතපෙන ඔයා මගෙන් වෙන් වෙලා දුර ඈතකට ගියා. ඒ මූසල රාත්‍රියේ මගේ හදවත කෑලි කෑලි වලට කැඩිලා යද්දී අපේ රත්තරන් පාට ලෝකෙන් අරන් ඔයා සීතලම සීතලම වැලි කැට අතරේ සැඟවුණා. මං ගැන ඔයාට චුට්ටක්වත් දුක හිතුනෙ නැද්ද සදා……

Age Group : 13 – 99 Years

Model : Novels

No. of Pages : 240

ISBN No: 978-955-482-707-3

Author : Akila Nadeeshani

Language : Sinhala