“ෂ්…ෂ් මේ” ක්ලෙයා තිගැස්සුණි. කොහෙන්ද ඒ හඬ ඇහෙන්නේ? ඈය වටපිට බැලුවත් කිසිවෙක් දුටුවේ නැහැ. ඉන්පසු නැවතත් ඒ හඬ ඇසිණි. “මේ! මේ..!” “ඔයා කොහෙද ඉන්නේ?” ක්ලෙයා වටපිට බලමින් ඇසුවා.
Age Group : 13 – 99 Years
Model : Translations
No. of Pages : 160
ISBN No : 978-955-4827-89-9
Author : Vishrawana Galappaththi
Language : Sinhala