Booru Sangeethe | බූරු සංගීතේ
Booru Sangeethe | බූරු සංගීතේ Original price was: රු390.00.Current price is: රු312.00.
Back to products
Waliga Rajaa | වලිග රජා
Waliga Rajaa | වලිග රජා Original price was: රු460.00.Current price is: රු368.00.

Dosthara Heramitta | දොස්තර හැරමිට්ටා

Original price was: රු360.00.Current price is: රු288.00.

Description

එදින මුළු දවසම ඔහු කළේ මහ ගස කැපීමයි. හවස් වනවිට ගස බිම හෙළන්නට ඔහුට හැකි වුණා. “දැන් ගෙදර ගිහින් හෙට උදේම ගහ කෑලි කෑලිවලට කපනවා” ඔහු සිතුවා. ඔහු නිවසට ගොස් පසුදින උදෑසනම නැවත පැමිණියා.

Age Group : 13 – 99 Years

Model : Translations

No. of Pages : 80

ISBN No : 978-955-4827-47-9

Author : Thissa Hewawissa

Language : Sinhala