එදින මුළු දවසම ඔහු කළේ මහ ගස කැපීමයි. හවස් වනවිට ගස බිම හෙළන්නට ඔහුට හැකි වුණා. “දැන් ගෙදර ගිහින් හෙට උදේම ගහ කෑලි කෑලිවලට කපනවා” ඔහු සිතුවා. ඔහු නිවසට ගොස් පසුදින උදෑසනම නැවත පැමිණියා.
Age Group : 13 – 99 Years
Model : Translations
No. of Pages : 80
ISBN No : 978-955-4827-47-9
Author : Thissa Hewawissa
Language : Sinhala