සපුමල් තමන්ගේ ජීවිතයට එන්න කලින් තමන් හුන් සැහැල්ලුව ඇයට සිහිවුණි. ඇය හිනාවෙලා උන්නු අවසන් කාලය මැවී පෙනුණි. ඒ හැමදේම අවසානයේ, සපුමල්ගේ ජීවිතයට කුමක් වේදැයි ඇය සිතුවා ය.
Age Group : 13 – 99 Years
Model : Navel
No. of Pages : 286
ISBN No : 978-955-4827-19-6
Author : Akila Nadeeshani Bandara
Language : Sinhala