කදුගැටය මුදුනේ තිබූ අසරුවා සහා අසුගේ පිළිමය දුමෙන් වැසී ගොස් තිබූ අතර හමා යන සුළං රැල්ලත් සමග ම ඔවුන්ට එය තරමක් පැහැදිලිව පෙනෙන්නට පටන් ගත්තා. කදුගැටය මුදුනට නැග්ග පීටර් තිගැස්සී ජුපිට දෙස බැලුවා.
Age Group : 13 – 99 Years
Model : Translations
No. of Pages : 152
ISBN No : 978-955-4827-90-5
Author : Vishrawana Galappaththi
Language : Sinhala