දරුවා රජෙකු වුවත් දිළින්දෙකු වුවත් තක්කඩි මිනීමරුවෙකු වුවත් ඔහු කෙරෙහි මවකගේ ළය මඬලෙහි උපදින දාරක ප්‍රේමයෙහි වෙනසක් ඇති නොවේ. උණහපුළු අම්මාටත් උගේ පැටියා මැණිකක් වන්නේ ඒ නිසාය.
Age Group : 13 – 99 Years
Model : Navel
No. of Pages : 168
ISBN No : 978-955-701-218-6
Author : Chinthana Viraj Liyanage
Language : Sinhala