“හිස කලබල කරගන්න එපා” බෙකා හනී බෙකාගේ කනට කර කියමින් ඇයව තුරුල් කරගත්තා ය.
“කලබල වෙන්න එපා බෙකා ඔයාට මම ඉන්නවා” මොකද මේ වෙන්නේ? ඇයි මට හරියට පැහැදිලිව පේන්නේ නැත්තෙ?
Age Group : 13 – 99 Years
Model : Translations
No. of Pages : 152
ISBN No : 978-955-4827-60-8
Author : Vishrawana Galappaththi
Language : Sinhala