විවාහ ජීවිතය පිටතට පෙනෙන තරම් සුන්දර නැත. විවාහය යනු කුමක්ද? යන ප්රශ්නයට විවිධ පිළිතුරු තිබිය හැකිය. “පොදු අරමුණක් වෙනුවෙන් ඇති කරගන්නා පුංචිම හවුල” විවාහය ලෙස හැදින්වීමට ඔබ එකඟ වේද?
Age Group : 13 – 99 Years
Model : Educational
No. of Pages : 176
ISBN No : 978-955-4827-77-6
Author : Bandula K. Ariyapala
Language : Sinhala