හිසට ඉහළින් ඇති මකුළු දැල්, හැඩි වී ගිය කාමරය… කැරපොත්තන් එහේ මෙහේ යන පොත්ගුල… සිමෙන්ති පොළොවේ වැතිර ගත් මා “පබළු තව දවසක් ද දෙකක් ද ඔයා ඔය විදියට ඉන්නෙ… ඔය කාමරෙන් එළියටවත් ආවද…”
Age Group : 13 – 99 Years
Model : Navel
No. of Pages : 176
ISBN No : 978-955-701-183-7
Author : Nisansala Dissanayake
Language : Sinhala