මා නින්දට යද්දී ද මගේ මනසේ ඇඳී තිබුණේ
ඇගේ පියකරු වතය. ඇගේ ලස්සන පිළිබඳ මම
ප්රථම වතාවට සිතන්නට පටන් ගත්තෙමි. ඇගේ
කාරුධෑක භාවය, මෘදු බව සහ කඩිසර විලාසය
මගේ හදවත පැහැර ගෙන තිබේ
Age Group : 13 – 99 Years
Model : Translations
No. of Pages : 192
ISBN No : 9789557012094
Author : Semali Kellapatha
Language : Sinhala
