නිලූ කියන්නේ මොනවාදැයි තේරුමක් නොමැතිව සමන් නිලූ දෙස බලා සිටිද්දී නිලූ ඇඳ සිටි බැනියම මඳක් උස්කර නිලූගේ යටි බඩ ප්රදේශයේ අඩි බාගෙකට වඩා දිග තිබූ මැහුම් සලකුණ පෙන්නද්දී සමන් එදෙස බලා සිටියේ…
Age Group : 13 – 99 Years
Model : Navel
No. of Pages : 288
ISBN No : 978-955-701-072-4
Author : Nirminda Gayan
Language : Sinhala