“ම්…මොකද උළලේණි උඹ අඬන්නෙ මම අහගෙන ඉස්සරවෙලත් කෑ ගැහුවා.. එක අතකින් අපි උඹ අසුබයි කිව්වට උඹ ඔය හොයන්නෙ උඹේ කිරිල්ලි නේද?”
Age Group : 13 – 99 Years
Model : Navel
No. of Pages : 286
ISBN No : 978-955-4827-20-2
Author : Nikini Nethranjali Bandara
Language : Sinhala