ලොරිය රේස් කරමින් ඉන්නවා මිස ඉදිරියට ආවේ නැත. සුමිත් ලොරිය වටා කැරකුණා. “ලොරිය අනතුරක් කරන්නෙ නෑ වගෙයි. බලමු පොඩ්ඩක් පරීක්ෂා කරලා.”
Age Group : 13 – 99 Years
Model : Children
No. of Pages : 96
ISBN No : 978-955-701-078-6
Author : Thissa Hewawissa
Language : Sinhala