කාමරයේ කොනකින් ඇසුණු හඬක් නිසා ඇමී ඒ දෙස හැරී බැලුවා ය. ඇය දුටුවේ බිහිසුණු දසුනකි! ඩෙනිස් බෝනික්කා (ඇමීගේ පරණ බෝනික්කා) පුටුවේ හේත්තුවන කොටස පසුපසින් හිස ඔසවමින් සිටියේ ය.
Age Group : 13 – 99 Years
Model : Translations
No. of Pages : 110
ISBN No : 978-955-701-083-0
Author : Thissa Hewawissa
Language : Sinhala