“මේ නොපෙනෙන හොරා කාගෙ හරි පරණ ලොකු ග්ලව්ස් දෙකක් දාගෙන අත්වල පාරවල් හොඳට පේන විදිහට තැන් තැන්වල සළකුණු තියනවා. ඒ ගැන කිසි පරිස්සමකුත් නැහැ එයාට ඕන වෙන්නේ අපේ අවධානය වෙනස් කරවන්න.” ෆැටී කිව්වා.
Age Group : 13 – 99 Years
Model : Translations
No. of Pages : 214
ISBN No : 978-955-701-036-6
Author : Hasthika Polwaththage
Language : Sinhala