“ඔයාට මම ඉන්නවා ඇනී. මට ඔයා ඉන්නවා. අපිට අපි ඉන්නවා. ඔයා එදා වැරදීමකින් හරි නො ආවා නම් මට අද දරාගෙන ඉන්න බැරිවෙයි මම මේ ලෝකේ තනිවුණා කියන හැඟීම. නමුත් අද මට මගේ ම දුව වගේ ඔයා ඉන්නවා.”
Age Group : 13 – 99 Years
Model : Translations
No. of Pages : 480
ISBN No : 978-955-701-015-1
Author : Hasthika Polwaththage
Language : Sinhala