උරපතුල් මත කඳුළක සේයා නොතබා ජීවිතය
ජීවත් කරවන්නට වෙර දරන ගැහැනුන් දැන් දැන්
සුලබය. දකින දකින තැන් ප්‍රේමයේ සුන්බුන්ය.
බිඳුණු හදවත්ය. බොහොමයක් එකී නෂ්ටාවශේෂ
මතින් යළි නැගී සිටින්නට වෑයම් දරති.
Age Group : 13 – 99 Years
Model : Short Stories
No. of Pages : 80
ISBN No : 9789557012445
Author : Charika Sannasgala
Language : Sinhala
