“බලන්න සෑම් ඔයාගේ අත කැපිලා” කෙවින් මගේ අත දෙස බලමින් කිව්වා.“මම කියනදේ අහන්න ඔයාලාගේ සිල්වි නැන්දගේ ශාපයට අහුවෙලයි මම ඉන්නේ.” මම කෝපයෙන් කෑ ගැසුවා.“සෑම් ඔයාගේ අත දිහා බලන්නකෝ”
Age Group : 13 – 99 Years
Model : Translations
No. of Pages : 96
ISBN No : 978-955-4827-64-6
Author : Vishrawana Galappaththi
Language : Sinhala