“නෑ, මම දැන්ම මැරෙන්නේ නැ.” ඇය අධිශ්ඨාන කරගත්තා. ඇය කෙලින් ඉදිරියට දිවීම වෙනුවට එකවර ම වමට හැරී දුවන්නට පටන් ගත්තා. ඒ සමගම මිනීමරුවා තවත් වෙඩිල්ලක් ඇයට තැබුවා.
Age Group : 13 – 99 Years
Model : Translations
No. of Pages : 440
ISBN No : 978-955-701-024-3
Author : Nethra Dinaravi
Language : Sinhala