“ඔ… ඔයා ක…කවුද ටැල්බෝට්??” වෛලන්ඩ් ගොතගැසුවා. “ඔයාගේ යාලුවෙක් නෙවෙයි වෛලන්ඩ්. ඔයා මේ මූදූ පතුලේ මේකේ හිරවෙලා මාත් එක්කම මැරෙන්නයි යන්නේ. ඔයා මැරෙන්නේ මගේ නමට වෛරකරකර වෛලන්ඩ්.”
Age Group : 13 – 99 Years
Model : Translations
No. of Pages : 224
ISBN No : 978-955-701-000-7
Author : Vishrawana Galappaththi
Language : Sinhala